• LOGIN
  • No products in the cart.

Guidelines

LETS START ! 

 

Registering with EnglishMaster.lk
ගිණුමක් සාදා ගැනීම

 

EnglishMaster.lk සමග එකතු වෙන ඔබ පලමුව කල යුතු වන්නේ ඔබට අයත් ගිණුමක් සාදා ගෙන එය ඔබට අයත් බවට තහවුරු කර ගැනීමයි.
එය ඉතාම පහසු පියවර තුනකින්  මෙම වීඩියෝවේ පරිදි සිදු කල හැකියි.

video

FREE UNITS
නොමිලේ පාඩම්

EnglishMaster.lk අපි සැලසුම් කරල තියෙන්නෙ ඔබ කැමති වෙලාවක ඇවිත් පහසු විදියට පාඩම් නරඹන්න පුලුවන් විදියට.

නොමිලේ පල කරල තියෙන පාඩම් නරඹන්න අවශ්‍ය වෙන්නෙ
සාමජිකයෙක් විදියට ලියාපදිංචි වී සිටීම විතරයි. වෙබ් අඩවියේ මුල්ම පිටුවේ තියෙන පාඩම් වර්ග වලින් FREE UNITS කියන කොටස යටතෙ තියෙන පාඩම් කිහිපය ඒ විදියට නරඹන්න පුලුවන්.
වැඩි විස්තර සමග තියෙන මේ වීඩියෝව ඒ ගැන හොදින්ම පැහැදිලි කරල දෙයි.

video

BUYING COURSES
පාඩම් මිලදී ගැනීම

මෙම පාඩම් වල අන්තර්ගතය ගැන ඔබට සෑහීමට පත්විය හැකි නම්, මෙම ඉගෙනුම් ක්‍රමවේදය සාර්ථක යැයි හැගේ නම්, ඉතිරි පාඩම් ඔබට එක පාඩමක් 2$ ක් වැනි ඉතාම සාධාරණ මුදලක් ගෙවා ලබා ගත හැකියි. ගෙවීම් සිදු කිරීම සදහා ඔබට අයත් ඕනෑම credit හෝ debit card පතක් භාවිතා කල හැකියි. ඊට අමතරව ඔබ සතුව PayPal ගිණුමක් තිබේ නම් එම ගිණුම හරහාද ඔබට ගෙවීම් සිදු කල හැකියි.

එමෙන්ම අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම හරහාද පාඩම් ලබා ගත හැකියි. ඒ සදහා අපගෙන් විමසීමට email හෝ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වන්න.

email : info@englishmaster.lk

mobile/whatsapp/viber   : 072 30 44 675

ගෙවීමක් සිදු කර පාඩමක් මිලදී ගැනීම පැහැදිලි කරගැනීම සදහා  මෙම වීඩියෝව නරඹන්න.

 

video

වීඩියෝ පාඩම් මගින් ඉගෙනීම සමහරවිට ඔබට අලුත් අත්දැකීමක් විය හැකියි.  මෙහිදී ඉගෙනීමේ  සාර්ථක බව 90% ක්ම රදා පවතින්නේ ඔබේ උනන්දුව මතයි. මෙම කාර්යය වඩාත් සාර්ථකව  සිදු කිරීම සදහා මෙම උපදෙස් ඔබට සහය වේවි


වැදගත්

EnglishMaster.lk භාවිතයේදී එක් වරකට ඔබේ ගිණුමෙන් ලොග් විය හැක්කේ එක උපාංගයකින් පමණි.

යම් හෙයකින් ඔබ නිතර භාවිතා කරන උපකරණ එකකට වඩා තිබේ නම්  හදිසියේ logout වීමක් සිදුවී ඇත්නම් එක් වරක් පේජය කරන්න

පොප් අප් මෙනුව හරහා email හා password ලබා දීමේදි කැපිටල් අකුරු පෙන්වීම සාමාන්‍ය බැවින් එය නොසලකා ඔබේ තොරතුරු ඇතුලත් කරන්න


ඕනෑම තාක්ෂණික සහයක් සදහා support@englishmaster.lk ලිපිනය හරහා අපගේ කණ්ඩායමෙන් සහය ලබා ගන්න. එමෙන්ම ඕනෑම විමසීමක් සදහා info@englishmaster.lk ලිපිනය ඔස්සේ විමසීම් කරන්න

 

 


 

 

EnglishMaster.lk © 2020  All rights reserved.