• LOGIN
  • No products in the cart.

"Knowing one language sets you in a corridor for life. Two languages open every door along the way"

"එක් භාෂාවක් දැන සිටීම ඔබේ ජීවිතය කොරිඩෝවකට රැගෙන යයි. භාෂා දෙකක් දැන සිටීම ඔබට එහි හමුවන සියලු දොරවල් විවර කරනු ඇත."

-Frank Smith-

බ්‍රිතාන්‍ය ජාතික මනෝවිද්‍යා විශේෂඥයෙකු වන Frank Smith විසින් වසර ගණනාවකට පෙර සිදු කර ඇති මේ ප්‍රකාෂයේ නිවැරදි බව කොතෙක්ද කියා හොදින්ම වැටහෙන්නේ වර්තමානයේ ජීවත් වන අප හටයි. මව් බසට අමතරව තවත් භාෂාවක් හැසිරවීමට හැකි වීම අද සමාජයේ ඕනෑම තලයක අයෙක්ට ඉතා වටිනා හැකියාවක්. විශේෂයෙන් ලොව අන්තර්ජාතික භාෂාව වන ඉංග්‍රීසි වැනි ඉහල වැදගත් කමක් සහිත , සමාජීය මෙන්ම වානිජමය වශයෙන්ද ඉතා ඉහල වටිනාකමක් සහිත භාෂාවක් දැන සිටීම ඔබේ ජීවිතයට නව අවස්ථා රැසක් විවර කර දී ඔබව නව මිනිසෙකු කිරීමට තරම් හැකියාවක් සහිත කුසලතාවකි

ඔබේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති උනන්දුව නිසායි ඔබ මේ වෙබ් පිටුවට පැමිනියේ, අපි ඔබේ ඒ අරමුණ ඉතා අගේ කොට සලකනවා.


ඔබ දැනටමත් නිවැරදි ඉංග්‍රීසි දැනුමේ වටිනාකම දන්න කෙනෙක්. ඒ නිසාම ඔබට අපේ වෙබ් අඩවිය තුලින් තුලින් වටිනා කරුණු රැසක්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබේවි. පලමු පාඩම් කිහිපයෙන්ම ඔබ ඒ බව තේරුම් ගනීවි.

{"title":"Heading","show_title":"0","post_type":"course","taxonomy":"","term":"","post_ids":"","course_style":"recent","featured_style":"course3","masonry":"0","grid_columns":"clear4 col-md-3","column_width":"200","gutter":"30","grid_number":"8","infinite":"0","pagination":"0","grid_excerpt_length":"0","grid_link":"1","css_class":"","container_css":"","custom_css":""}
EnglishMaster.lk © 2020  All rights reserved.